tgoop.com/siGroupHelp/10
Last Update:
#update
නාලිකා (දැනටමත් පවතින) වෙතින් forward කිරීමට අමතරව සමූහය තුළ පරිශීලකයින් හෝ බොට් විසින් forward කරන ලද පණිවිඩ යවන අයට වෙනම දඬුවමක් ක්‍රියාත්මක කිරීමට දැන් හැකියාව ඇත.
එය සැම විටම සැකසීම් > අනවශ්‍ය පණිවිඩ > ෆෝර්වඩ් කිරීම් හරහා සැකසිය හැක.
ඔබට දැන් පහත මාධ්‍ය අවහිර කළ හැක:
•
• චීන අක්ෂර අඩංගු පණිවිඩ
• customize කරන ලද ඉමෝජි
• ඔබට හිස්තැන් හැර, ඕනෑම අක්ෂර එකක් හෝ වැඩි ගණනක් පෙන්නුම් කරන (*)
Wildcard අක්ෂරය භාවිතා කළ හැක.
උදාහරණ: ඔබ g(*)help
ලෙස සකසා ඇත්නම්, බොට්වරයා විසින් එය group help යන්න තහනම් වචනය ලෙස හඳුනා ගන්නා අතර, නමුත් එය group help ලෙස නොවේ.
• ද්විත්ව උපුටා දැක්වීම් (උදාහරණ: "good morning"
), භාවිතා කරන විට, පරිශීලකයාගේ පණිවිඩයේ එම ප්‍රකාශනය හරියටම අඩංගු වන්නේ නම් පමණක් දඩුවම ක්‍රියාත්මක කරයි.
• &&
භාවිතා කරමින් එවන ලද පණිවිඩවල, එම සියලුම වචන නිශ්චිතව අඩංගු වන්නේ නම් පමණක් දඩුවම ක්‍රියාත්මක වේ. නමුත් නිශ්චිතව අමුණා ඇතත්, නිශ්චිත පිලිවෙලට නොතිබුණත් දඩුවම සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ. චන 2කට වඩා භාවිතා කළ හැක.
උදාහරණ: ඔබ chips && pizza
ලෙස සකසන්නේ නම්, බොට්වරයා මෙම පණිවිඩය තහනම් ලෙස හඳුනා ගනී:
I like pizza with chips
ස්වයංක්‍රීය දඬුවම් පණිවිඩ (antispam, antiflood...) සහ අත්යුරු අයුරින් කරන දඬුවම් පණිවිඩ (තහනම් කිරීම, නිශ්ශබ්ද කිරීම, අනතුරු ඇඟවීම...) කාලෝචිත ලෙස මැකීමට (හෝ කිසිසේත් සමූහයට නොයැවීමට) හැකිවන පරිදි, දැන් වෙන වෙනම තෝරාගත හැක.
බොට් විසින් විධානයකට සම්බන්ධ නොවන පණිවිඩ යවන්නේ කුමන මාතෘකාවෙහිද යන්න තේරීමට හැකියාව ලබා දෙන නව මෙනුවක් සැකසීම් තුළ නිර්මාණය කර ඇත.(උදාහරණයක් ලෙස night mode පණිවිඩ).
එය සැකසීම් > වෙනත් > මාතෘකා තුළ සොයා ගත හැක.
• ටැගය ඕනෑම bot පණිවිඩයකට එක් කළ හැක, පරිශීලකයන් එම නිශ්චිත පණිවිඩය සමූහයෙන් පිටත යැවීමෙන් වලක්වනු ඇත.
• 10k ට වැඩි සාමාජිකයින් සිටින කණ්ඩායම් තුළ, bot නිවැරදිව ක්‍රියා කිරීමට නම්, @GHSecurityBot කණ්ඩායම් පරිපාලක ලෙස සිටීම අත්‍යවශ්‍ය බව අපි ඔබට මතක් කර සිටින්නෙමු.