SIGROUPHELP Telegram 7
⁣#update #8December­­­­­­­­­­­

සුභ සන්ධ්‍යාවක් සැමට, නවතම ටෙලිග්‍රාම් යාවත්කාලීනයට සෘජුවම සම්බන්ධ වූ විශේෂාංගවලට අමතරව,මෑත සතිවල අප විසින් හඳුන්වා දුන් වෙනත් විශේෂාංගද අඩංගු කර නවතම යාවත්කාලීනය අප විසින් නිකුත් කරන ලදී.⁣

😶‍🌫️ නාලිකාවන් මෙන් වෙස්වලාගත් පරිශීලකයින්
නව යාවත්කාලීනය සමඟින්, ටෙලිග්‍රෑම් සෑම පරිශීලකයෙකුටම නාලිකාවක් මෙන් වෙස්වලාගනිමින් නාලිකාවේ හිමිකරුවන්ට සමූහවල සංවාදයේ යෙදීමට හැකියාව ලැබේ. මෙම ක්‍රියාව අයාචිත සහ අන් අයගේ කණ්ඩායම් තුළ වෙනත් හානි පැමිණීවමට හේතුවක් වනු ඇත.
මෙම හේතුව නිසා අපි නව මෙනුවක් නිර්මාණය කර ඇති අතර එමඟින් පරිශීලකයින්ට නාලිකා මෙන් හැසිරෙමින් සමූහවල කටයුතු කිරීම වැළැක්විය හැකි අතර, ඔවුන්ගේ ගිණුමෙන් පමණක් කෙලින්ම පණිවිඩ යැවීමට ඔවුන්ට නිදහස තිබේ.
එයට ප්‍රවේශ වීම සඳහා සමූහය තුළ /config ලෙස පල කර, "වෙස්වලාගත් පරිශීලකයින්" යන්න තෝරන්න. එය තුල සියල්ල විස්තරාත්මකව විස්තර කර ඇත.

👉🏻 දැනට, ඔබගේ සමූහය ආරක්ෂිතව තබා ගැනීමට, "තහනම්" විකල්පය තෝරා, පණිවිඩ මැකීම සක්‍රිය කරන ලෙස අපි නිර්දේශ කරමු.
ඇත්ත වශයෙන්ම, නව අනාගත යාවත්කාලීන කිරීම් තෙක්, නාලිකාවක් හරහා යවන ලද පණිවිඩ බොට් විසින් නොසලකා හරිනු ලබන අතර, එබැවින් පෙර පැවති පරීක්ෂා කිරීම් සහ දඩුවම් (antispam, antiflood, ආදිය) ක්‍රියාත්මක නොවේ.
කෙසේ නමුත්, පෙර පැවති විධාන වන /ban සහ /unban භාවිතයෙන් නාලිකා අත්යුරු ලෙස තහනම් කිරීමට සහ තහනම් ඉවත් කිරීමට හැකිය.

🤫 නිහඬ විධාන
පරිශීලකයින්ට අත්යුරුව දඬුවම් කිරීම සඳහා අපි සාමාන්‍ය විධානවල "නිහඬ" අනුවාදයක් නිර්මාණය ඇත:
• /sban, /sunban
• /skick
• /smute, /sunmute
• /swarn, /sunwarn
එය සුපුරුදු ක්‍රියාවම සිදු කරන නමුත්, සමූහ තුළ සාමාන්‍ය පණිවිඩය යැවීම වෙනුවට, විධානය දියත් කරන පරිශීලකයාට බොට්වරයාගේ පෞද්ගලික සංවාදය ඔස්සේ දඩුවම් පණිවිඩය යවනු ලබයි.

🆕 සමූහයකට පිළිගැනීම සහ නීති රීති
සමූහ නීති සැකසීම සඳහා වන මෙනුව සම්පූර්ණයෙන්ම නැවත සකස් කර ඇති අතර දැන් ඔබට පණිවිඩය සරල ආකාරයකින් සැකසීමට ඉඩ සලසයි. එසේම නීති තුළ මාධ්‍යක් අඩංගු කිරීමටද දැන් හැකියාව ලැබේ.
පිළිගැනීමේ පණිවිඩය සැකසීමේ මෙනුව ද එලෙසම නැවත සකස් කර ඇත.
සමූහයකින් /backup නිර්මාණය කරගන්නා විට, අනෙකුත් සැකසුම් නොසලකා පිළිගැනීම සහ / හෝ රෙගුලාසි ඇතුලත් කළ යුතුද යන්න තෝරා ගත හැකි නිසා,අදාල සමූහය තුළ බැකප් එක නැවත නැවත සම්පූර්ණයෙන්ම ඇතුල් නොකිරීමට වග බලාගන්න.

💥 ස්වයං විනාශකාරී පණිවිඩ 2.0
ටෙලිග්‍රෑම් විසින් සමූහවල පණිවිඩ ස්වයං විනාශ කිරීමේ හැකියාව මීට කලකට පෙර හඳුන්වා දී ඇත, එබැවින් අපි මෙම කාර්යය වැඩි දියුණු කර එය PRO සමූහවලට පමණක් භාවිතා කළ හැකි බවට පත් කිරීමට තීරණය කළෙමු.
මෙතැන් සිට එහි මෙම හැකියාවන් ලැබේ:
• බොට් විසින් මකා දැමිය යුතු පණිවිඩ වර්ගය තේරීමට (අකුරු, ඡායාරූප/වීඩියෝ, ස්ටිකර්/gif...)
• පණිවිඩ මකා දැමිය යුතු පරිශීලකයින් තෝරා ගැනීමේ හැකියාව (භූමිකාව මත පදනම්ව)

🔤 තහනම් වචන 2: නම පරීක්ෂා කිරීම
ULTRAPRO සමූහ සඳහා, තහනම් වචනවල දෙවන ලැයිස්තුව තුළ, පණිවිඩය යවන පරිශීලකයාගේ (නම, අවසන් නම, පරිශීලක නාමය) දත්තවල මෙන්ම පණිවිඩයේම මෙම වචන තිබේදැයි පරීක්ෂා කිරීම සක්‍රිය කළ හැකිය. සාමාන්‍ය දඬුවමක් සහ / හෝ පණිවිඩය මකාදැමීම සක්‍රීය කල හැකිය.

📁 වෙනත් පුවත්
• අනවශ්‍ය පණිවිඩ විශේෂාංගය සඳහා "අතවශ්‍ය දෑ" සකසන විට, පාලනය වඩාත් ආරක්‍ෂිත සහ ක්‍රියාකාරී කිරීමට, ඔබට වයිට් ලිස්ට් කිරීමට අවශ්‍ය නාලිකාවකින් පණිවිඩයක් ෆෝවර්ඩ් කිරීමට දැන් හැකියාව ඇත.
• අපි නව ටෙලිග්‍රාම් යාවත්කාලීනය මඟින් කළ හැකි නව විශේෂාංග සංවර්ධනය කිරීම දිගටම කරගෙන යන්නෙමු: ඉදිරි සතිවලදී තවත් යාවත්කාලීනයන් පැමිණෙනු ඇත.

tgoop.com/siGroupHelp/7
Create:
Last Update:

BY 🇱🇰 Group Help | GH SI

Share with your friend now:
tgoop.com/siGroupHelp/7

View MORE
Open in Telegram

Telegram News

Date: |

On June 7, Perekopsky met with Brazilian President Jair Bolsonaro, an avid user of the platform. According to the firm's VP, the main subject of the meeting was "freedom of expression." In 2018, Telegram’s audience reached 200 million people, with 500,000 new users joining the messenger every day. It was launched for iOS on 14 August 2013 and Android on 20 October 2013. Some Telegram Channels content management tips In handing down the sentence yesterday, deputy judge Peter Hui Shiu-keung of the district court said that even if Ng did not post the messages, he cannot shirk responsibility as the owner and administrator of such a big group for allowing these messages that incite illegal behaviors to exist. The initiatives announced by Perekopsky include monitoring the content in groups. According to the executive, posts identified as lacking context or as containing false information will be flagged as a potential source of disinformation. The content is then forwarded to Telegram's fact-checking channels for analysis and subsequent publication of verified information.
from us

Telegram 🇱🇰 Group Help | GH SI
FROM American